ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පවත්වා මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදයට හානි කිරීමට තමනුත් කැමති නැති බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු උතුරු පළාත් මහ ඇමැති සී. වී විග්නේෂ්වරන් මහතා සඳහන් කර ඇති බව සඳහන් ය.
මෙලෙස රටේ පාලනය වෙනස් වුවහොත් ආර්ථිකය ගොඩනැඟීමට මෙතෙක් සිදුකළ වැඩපිළිවෙළ ඉදිරියේදී වෙනස් විය හැකි බව සහ මෙරට ස්ථාවරභාවයට ගැටලු ඇතිවන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ඒ අනූව යාපනයේදී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මෙලෙස අදහස් දක්වා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1