ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකට සහභාගි වීමෙන් පවසා ඇත්තේ ආණ්ඩුවට එක් වෙන ලෙස තමන්ට ආරාධනා ලැබෙමින් පවතින බව සහ ඔහු එසේ ඔවුන් සමග එක්වුවහොත් ප්‍රබලම ඇමති ධුරයක් පවා ලබා ගැනීමට හැකියාව ඇති බවයි.
එසේම විපක්ෂය ද ඔවුන් සමඟ එක්වන ලෙස තමන්ට ආරාධනා කර ඇති බවයි එතුමා මෙම අවස්ථාවේදී ප්‍රකාශ කොට ඇත්තේ
දේශපාලන වාසිය සඳහා මතවාදයන් වෙනස් කිරීමට සූදානම් නැති බවත් තමන් දරන මතවාදය එලෙසම පවත්වාගෙන යන බවත් ඔහු වැඩිදුරටත් මෙම අවස්ථාවේදී පවසා ඇති බව සඳහන් ය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1