ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික අධීක්ෂණ කමිටුවේ තරුණ නියෝජිතයන් සමඟ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය පෞද්ගලික ජයග්‍රහණ හෝ පරාජයට වඩා රටේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කරන බවයි
එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk..