නව කුලී ආදයම් බද්ධ අය කරගනු ලබන්නේ සාමාන්‍ය ආදායම් ලබන්නන්ගෙන් නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් ගෙන් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහත අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.
එසේම, පුද්ගලයෙකු සතු පළමු දේපළ, යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බව ද ඒ මහතා ප්‍රකාශ කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk
