කාන්තාවන් සවි බල ගැන්වීමේ පනත් කෙටුම් පනතක් ලෙස සංක්රාන්ති ලිංගිකයන් සම්බන්ධයෙන් පිලිගත නොහැකි වගන්ති එක් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්රකාශ කොට ඇත. ඒ අනුව මෙහිදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කළ ප්රකාශයකින් පසු ඔහුගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටියේය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk