ශ්‍රී ලංකා ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් නුදුරේදීම සිය දේශපාලන ජීවිතයෙන් සමු ගැනීමට ඉඩකඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම නිසා එම මහතා ඉදිරි මැතිවරණයට තරඟ නොකරන බවද ඔවුන් වැඩිදුරටත් පවසා ඇත. කෙසේ වුවද ඔහු ඉදිරි මැතිවරණයකදී පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම වෙනුවෙන් තවදුරටත් කටයුතු කරනු ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කර ඇත. ඒ අනුව දැනට පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂයාව ඉඳිරිපත් වීමට නියමිතව සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා බවද සඳහන් වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk