ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග අදටත් 69 ලක්ෂයක ජනතාව සිටින බව හා හැට නම ලක්ෂයක ජන පදනම තම සාක්කුවේ දාගැනීමට කිසිවකු සිතන්නේ නම් එය සිහිනයක් පමණක් බවද රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි,
සියලුම දේශපාලන පක්ෂ හා නායකයන් අද වන විට හැට නම ලක්ෂයක ජනතාවට පොරකන අතර ඡන්ද පදනමින් යම් ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බව නිහතමානීව පිළිගන්නා නමුත් බහුතර ප්‍රමාණය තවදුරටත් පක්ෂය සමඟ සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම පොදු ජන පෙරමුණේ කිසිවකු කොතැනක හෝ කඳවුරකට බැඳී නැති බවද හෙතෙම තවදුරටත් පැවසුවේය
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk