ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවත් එහිදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට කටයුතු කරන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි. තවද මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යවන මහජන නියෝජිතයින් මහජන මුදල් අවභාවිතයක්, පක්ෂ මාරු කිරීම ආදී කටයුතුවලදී එම මන්ත්‍රීවරයාට ජනතාව විසින් ලබා දුන් ඡන්දය ආපසු කැඳවීමේ බලයක් ද එම ව්‍යවස්ථාවෙන් ලබා දෙන බව ඇය පවසා තිබේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi