පසුගිය දින කිහිපයේදී දකුණු දිග පාකිස්ථානයේ කරච්චි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවා ගිය බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.ඒ අනුව මේ වන විට දකුණු දිග පකිස්ථානයේ පැතිරී යන දරුණු උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 568 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව සහ මළ සිරුරු 30-40 අතර ප්‍රමාණයක් දෛනිකව මෝචරියට ප්‍රවාහනය කරන බව ද විදෙස් වාර්තා තවදුරටත් වාර්තා කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi