පාර්ලිමේන්තුවේ දී පැවති සාකච්ඡාවක් අතරතුර විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සුභ ආරංචිය නමින් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ලියවිල්ල සම්බන්ධයෙන් විවාදයකට මේ මොහොතේ සමඟි ජන බලවේගය සූදානම් නැති බව පවසා ඇත. එමෙන් ම මේවනතෙක් තමන් වෙත අදාළ ගිවිසුම ලැබී නැති බව ද එය කැබිනට් අනුමැතියට යොමු කර නැති බව ද ඔහු වැඩිදුරටත් ප්රකාශ කර ඇත.මේ වනතෙක් ජනතාවට සහන ලබාදී නැතිනම් තවත් කතා කළ යුතු දෙයක් නැති බවත් සුභ ආරංචිය පුස්සක් බවත් ඒ මහතා තවදුරටත් මෙම සාකච්ඡාවේදී පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi