ගිනිකොණ දිග උතුරු කොරියාවේ ජංගියොන් නඟරයේ සිට ඊසාන දිශාවට මිනිත්තු 10ක කාලසීමාවක් තුළ උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල දෙකක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. ඒ අනූව මෙය නැගෙනහිර වොංචින් නගරයට ඔබ්බෙන් කිලෝමීටර් 600ක් දුරින් දියත් කර ඇති බව ත් යුද අභ්‍යාසයක් සිදුකරන අතරතුර මෙම මිසයිලය අත් හදා ඇති බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi