ප්‍රංශයේ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු අදියරේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී ඇති අතර 33%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ආර්.එන් ඉදිරියෙන් සිටින බවත් එන්.එෆ්.පී පක්ෂයට 29% ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇති බවත් සඳහන් ය.ඒ අනූව ජනපති මැක්රොන්ගේ සන්ධානයට හිමි වී ඇත්තේ 20%ක ඡන්ද ප්‍රතිඵලයක් බවයි විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ.මෙහි දෙවන අධියර ලබන 7 වෙනිදා පැවැත්වීමට සූදානම් අතර එම්මානුවෙල් මැකෝන්ගේ සන්ධානයේ මෙවර බලය අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් ප්‍රකාශකොට ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi