විරුද්ධතාවයන් නොතකා අධිවේගීමාර්ගය සඳහා e-ticket පද්ධතියක් හඳුන්වාදීම හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ අනෙක් වැඩ ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ලංගම රාජ්‍ය බස් පද්ධතිය ආදායම් කාන්දුවීම් මැඩපැවැත්වීම සඳහා විද්‍යුත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල් කිරීමට උත්සාහ කරන බවත් ටෙන්ඩර් කැඳවීම මගින් අධිවේගී මාර්ගයේ ගාස්තු ගණනය කරන ආකාරය ඩිජිටල් කිරීමට උත්සාහ කරන බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi