ඊයේ රාත්‍රියේ චීනයේ බීජිං නුවර පැවති සාමකාමී සහජීවනය පිළිබඳ පස්වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වෙනි සංවත්සරයට සහභාගී වීමෙන් අනතුරුව නායකයෙකු බිහිවන්නේ ජනතාව අතරින් බව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් ජනාධිපති අපේක්ෂකයෙක් පත්කරගෙන නොමැති බව පවසා ඇත.මේ වන විට චීනය ශ්‍රී ලංකාව පිළිබඳ යහපත් ස්ථාවරයක පසු වන බව සහ චීන ජනාධිපති ෂී ජින්පිං සහ එරට විදේශ මාධ්‍ය වෑන් ඊ සමග මේ පිළිබඳ සාකච්ඡා කළ බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi