ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවී ඒ වෙනුවට තම පුත් දහම් සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්රික්කයෙන් තරඟ කරනු ඇති බව මෛත්රීපාල සිරිසේන මහතා පැවසූ බව වාර්තා වේ.කෙසේ වෙතත් මෙය දේශපාලනයෙන් සමු ගැනීමක් නොවන බව සහ පක්ෂයේ උන්නතිය වෙනුවෙන් තමාට කළ හැකි මෙහෙවර සඳහා සහය දෙන බව ඔහු තවදුරටත් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi