එරාවුර් ප්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනක් අමතමින් විපක්ශ නායක ප්‍රේමදාස මහතා මේ වසර අවසානය වන විට දෙබිඩි කතා නැතුව ශ්‍රී ලංකා ජනතාව පලස්තීනය වෙනුවෙන් පෙනී සිටිනා බව පවසා ඇත.ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් පලස්තීන ජනතාව වෙත එල්ල කරන අමානුෂික ප්රහාරයන් වහා නතර කරන ලෙස තමන් ඉල්ලීම කරන බවයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi