මඩකලපුව ප්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනක් අමතමින් විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය දැනුම ලබාදෙන බව පවසා ඇත.කිරි ගොවීන්ට අවශ්‍ය තෘණ බිම් ද තමන් බලයට ආ පසු ලබා දෙන බව එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi