ප්‍රමුඛ පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන කංජි පානි ඉම්රාන්ගේ සැලැස්මකට අනුව ක්ලබ් වසන්ත නමැත්තාගේ ඝාතනය සිදුව ඇතැයි පොලිසිය සැක පළ කර ඇති බව සඳහන් වේ.
පොලිස් විමර්ශනවලට අනුව වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ තිබී ටී 56 අය ගිනි අවියේ උණ්ඩයක් වැටී ඇති අතර එහි කේ.පී.අයි යනුවෙන් සටහන් කර තිබුණු බව විමර්ශනවලින් වැඩි දුරටත් වාර්තා වී ඇති අතර එමගින් ඉස්මතු වන්නේ කන්ජි පාණි ඉම්රන් විය හැකි බවටයි පොලිසිය සැක පළ කර ඇත්තෙ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi