ලංකා සතොස ආයතනය මඟින් ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක් මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.ඒ අනුව මුං ඇට 1kg මිල රු.988.00 ක්ද , ආනයනික අර්තාපල් 1kg මිල රු.205.00 ක්ද , දුඹුරු සීනි 1kg මිල රු.375.00 සහ සුදු සීනි1kg මිල රු.263.00 ක් ලෙසද මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. අද (10) සිට මෙම මිල අඩු කිරීම් ක්‍රියාත්මක බවත් වැඩිදුරටත් සඳහන් වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi