පක්ෂ කැඩීම ඇරඹූයේ මහින්ද බවත් එකට ආවත් වෙනම ආවත් ඔක්කොම එකට තබා පරද්දන්නට පුලුවන් බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරිකාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසූ බව වාර්තා වේ.
ආණ්ඩුවේ එකම ප්‍රතිපත්තිය වන්නේ ණය ගැනීම සහ විකිණීමයි එබැවින් ඊට ආර්ථික ඔස්තාර්ලා විශේෂයෙන් අවශ්‍ය නොවන බවත් ණය ප්‍රතිව්‍යුහගත කරගෙන යම් ගොඩ වීමකට ආවත් මිස මෙහෙම ණය ගන්න ගියොත් ආපහු රට කඩා වැටෙන බව ඔහු තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi