ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය හා පාර්ලිමේන්තුවේ නිල කාලය සම්බන්ධයෙන් පවතින අනුකූලතාවයන් නිරාකරණය කිරීමට එතුළින් බලාපොරොත්තු වී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කැබිනට යෝජනාව ඉදිරිපත් කර තිබුණු අතර ව්‍යවස්ථාවේ අදාළ වගන්තිවල ඇති ‘සාවුරුද්දක් ඉක්මවා’ යන වචන වෙනුවට ‘පස් අවුරුද්දක් ඉක්මවා’ යන වචන ආදේශ කිරීම මගින් මෙම පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අනුමැතිය හිමිව ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi