රටේ ඇතිවූ ආර්ථික අර්බුදය කළමනාකරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් ජනාධිපති ලෙස පත් කළ යුුතු බව එහි පක්ෂ සංවිධායක රනිල් විල්ලද්දරගේ මහතා ඊයේ දින (09) එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව තුම්බෝවිල මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවේදී පවසා තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ අවස්ථාව තමා වෙත ලබාදීම ගැන තමන් අවංකවම සතුටු වෙන බවත් තමාගේ පළමු අරමුණ රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති බවට පත් කිරීම බවත් රනිල් විල්ලද්දරගේ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර තිබේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi