රුසියාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන ගුවන් යානයක් කඩා වැටී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යානය කඩා වැටී ඇත්තේ මොස්කව්හි කොලොම්නා නගරයට නුදුරිනි. යානයේ සිට ඇත්තේ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් පමණක් බවත් ඔවුන් සියලු දෙනා අනතුරින් ජීවිතක්ෂයට පත් වී ඇති බවත් විදෙස් මාධ්‍ය තවදුරටත් සදහන් කරනවා.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi