විදුලි ගාස්තු 22.5% කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට (16) සිට මෙම අඩු කිරීම ක්‍රියාත්මක බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව ගාස්තු සංශෝධනය වන ආකාරය පහතින්.
ඒකක 30ට අඩු – රු. 8 සිට රු.6 දක්වා ද,
ඒකක 30-60 අතර – රු. 20 සිට රු.9 දක්වා ද අඩු කෙරේ.
පළමු ඒකක 60 දක්වා – රු. 25 සිට රු.15 දක්වා ද,
ඒකක 61-90 අතර – රු. 30 සිට රු.18 දක්වා ද,
ඒකක 91-120 අතර – රු. 50 සිට රු.30 දක්වා ද,
ඒකක 121-180 අතර – රු. 50 සිට රු.42 දක්වා ද,
ඒකක 180 ට වැඩි – රු. 75 සිට රු.65 දක්වා අඩු කෙරේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi