විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති දින 75ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද (15) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සියලු වෘත්තිය සමිති ඊයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ රැස්වී සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැරීමට එකමතිකව තීරණය කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi