තම වැඩපිලිවෙල සමග එකග වන්නේ නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සම්පූර්ණ සහය දීමට සුදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. එමෙන්ම ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුව ඔවුන්ගේ ආණ්ඩුවක් බවත් පැවසූ ඔහු ස්ථිර වශයෙන්ම තම කණ්ඩායම ඉදිරි ආණ්ඩුව පිහිටන බවත් කියා සිටියේය. දැනටමත් ජයග්‍රහණය කරන වැඩපිළිවෙළ පක්ෂය විසින් සකස් කර අවසන් බවත් සාකච්ඡාවකට සහභාගි වීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත මෙම අදහස් පළ කලේය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi