පොදු ජන පෙරමුණේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකත්වයට ඉදිරිපත් විය යුතු බව යෝජනා කරමින් ඉදිරි ජනාධිපතිවරණයේ පොදු ජන පෙරමුණ සහය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද පැවත්වීමට නියමිත බව වාර්තා වේ.ඒ අනූව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර පවතින අර්බුදකාරී තත්ත්වයන් විසඳාගැනීමට මෙමඟින් පොදු ජන පෙරමුණ අපේක්ෂා කරන බවත් එම නිසා සියලු ආසන සංවිධායකයන් හා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් අද දිනයේ පක්ෂ මූලස්ථානයට කැඳවා ඇති බවත් වැඩිදුරටත් වාර්තාවේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi