ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින බව පවසමින් ඒ සඳහා තමන්ට සහය ලබා දෙන බවට පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. එම පෙරමුණේ නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබඳ දැනුම් දී ඇති අතර එය අද පස්වරුවේ පැවැත්වෙන පෙදුජන පෙරමුණේ විධායක මණ්ඩලය විසින් සලකා බැලීමට නියමිත බව සඳහන් ය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi