එළැඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයත් තමන් වෙත ලබදෙන ලෙස ඉල්ලමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත.ඒ අනූව අද පස්වරුවේ ශ්‍රී ලංකා පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් අමතමින් එහි මහලේකම් දුමින්ද දිසානායක මහතා විසින් එම ලිපිය කිය වූ බව ද ආඅරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi