හැකි ඉක්මනින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසා ඇත.
කල් වේලා ඇති ව ඇප මුදල් තැන්පත් කිරීමෙන් අවසන් මොහොතේ ඇති විය හැකි තදබදය වළක්වා ගත හැකි අතර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් බාර ගැනීම ලබන 14 වැනිදා මධ්ය්හාන 12.00න් අවසන් වීමට නියමිත බවත් ඒ මහතා ඒ අවස්ථාවේදී ප්රකාශ කළේය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi