අද (02) දින තරුෂි කරුණාරත්න පැරිස් ඔලිම්පික් තරග බිමට පිවිසීමට නියමිත බව වාර්තා වේ.
ඇය සහභාගී වන මීටර් 800 තරග ඉසව්ව අද රාත්රී 11.15 ට ආරම්භවීමට නියමිතව ඇති අතර ඇය සහභාගී වන්නේ මීටර් 800 මූලික වටයේ heat 6 වන තරඟයටයි.
ඒ අනුව වන අතර අද රාත්රී 12.00 ට එම තරගය පැවැත්වීමට නියමිතව ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi