සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව හිමි කරගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් Mohamed Shiraz අද එක්දින වරම් දිනා හිමිකර ගෙන තිබේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi