ලබන මාසයේ සිට සියලු විශ්‍රාමිකයන්ට රුපියල් 3,000 ක අමතර දීමනාවක්

රාජ්‍ය සේවක විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදීයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියේ ලබන මාසයේ සිට සියලු විශ්‍රාමිකයන්ට රුපියල් 3,000 ක අමතර දීමනාවක් ලබාදෙන බවයි.
ඒ අනුව විශ්‍රාමිකයන් ලක්ෂ හතකට, අදාළ දීමනාව හිමිවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart