ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා රඹුක්කන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 18 දෙනෙක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නායක රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාද සූදානම් බව ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පවසා ඇත.ඒ අනුව මෙහිදී හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු අදහස් දක්වමින් පවසා ඇත්තේ මහ පොළොවේ පවතින යථාර්ථය වටහා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් මේවනතෙක් අසමත් වී ඇති බවයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi