දිලිත් ජනපති සටනේ


ඊයේ (4) කොළඹ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති සර්වජන බල එකමුතුවේ සර්වජන සමුළුවේදී මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශකොට ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart