අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් බංගලාදේශය පුරා ඇතිවූ විරෝධතාවලින් පසුව අගමැති ධූරයෙන් ශික් හසීනා ඉල්ලා අස්වී ඇති බව සහ මේ වන විට ඇය එරටින් පලා ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වාර්තා කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi