ශිෂ්‍ය විරෝධතා හමුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී රටින් පලා ගිය ෂෙයික් හසීනා ඇගේ සොහොයුරිය රෙහානා සමඟ ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ, තවමත් ඉන්දියාවේ රැඳී සිටින බව විදේස් මාධ්‍ය වාර්තා කරනවා.
ෂෙයික් හසීනාගේ උත්සාහය දේශපාලන රැකවරණ යටතේ, එක්සත් රාජධානිය බලා යෑමට බවත් ඒ සඳහා තමන්ට අවස්ථාව ලැබෙන තුරු හසීනා ඉන්දියාවේ රැඳී සිටින බව ද තවදුරටත් වාර්තාවේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi