අරගල කරුවන් අරගල කරමින් ඉල්ලූ තරුණ නායකත්වය මේ වන විට පොදුජන පෙරමුණ විසින් ලබාදී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙවර ජනාධිපතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගිය අයට යළි එක්වන ලෙස ආරාධනා කරන බවත් සමහර පිරිස් යළි එක්වෙමින් සිටින බවයත් ඔහු ප්‍රකාශ කලේය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi