නාමල් නම් කිරීමෙන් පසු පවිත්‍රා අර්බුදයක


ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජනා පෙරමුණේ අපේක්ෂකයා ලෙස පත්කිරීමත් සමඟ එම පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් කීපදෙනෙකු අර්බුදයකට පත්ව ඇති බව සඳහන් ය.එලෙස අර්බුදයට පත්වී ඇත්තේ පවිත්‍රා වන්නිආරච්චි, තේනුක විදානගමගේ ,ඉන්දික අනුරුද්ධ ඇතුළු කැබිනට් ඇමතිවරු පිරිසකි.කෙසේ වෙතත් තමන් අමාත්‍ය දුර දරන්නේ ද එසේ නැත්නම් නාමල් රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන්නේ ද යන්න ඔවුන්ගේ ගැටළුව වී ඇත. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා තේනුක විදානගමගේ මහතා නියෝජනය කරන මැතිවරණ කොට්ඨාශවල මතය වී ඇත්තේ ජනාධිපතිවරයාට සහය දිය යුතු බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart