විදේශ කටයුතු අමාත්‍ය ධූරයේ කටයුතු කරන අලී සබ්රි නව අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබේ.
ඒ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජයදාස රාජපක්ෂ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඇතිවූ අධිකරණ අමාත්‍ය ධූරයේ පුරප්පාඩුව සඳහාය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi