ඊයේ රනිල් ට අද නාමල් ට


රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතුවීමට තීරණය කර තිබේන බවට වාර්තා වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට ඔහු ඉදිරිපත් වී සිටි අතර නමුත් අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් නැවත නාමල් රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදීම සඳහා පොදුජන පෙරමුණට එකතු වීම පැවසීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart