සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේ දී නාමයෝජනා පත්‍රයට අත්සන් තබා ඇති බව වාර්තා වේ.
එතුමා ජනාධිපතිවරණයට තරුව ලකුණ යටතේ ඉදිරිපත් වන අතර එතුමා වෙනුවෙන් ඊයේ (13) ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi