ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයාට සහාය ලබාදීම සඳහා විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හයදෙනාගෙන් තිදෙනකු රනිල් වික්‍රමසිංහ සමඟ එක්ව ඇත.
පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ති ජගත් ප්‍රියංකර, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් පියතිස්ස, ජාතික ලැයිස්තු මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් එසේ රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට එක්වූ මන්ත්‍රීවරු ය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi