ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට අමාත්‍ය ධුර තුනක් පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බවට වාර්තා වේ.
ඒ අනුව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධුර ජනාධිපතිවරයා යටතට ගෙන ඇත. එමෙන්ම මෙම අමාත්‍ය ධුරවල මීට පෙර කටයුතු කළේ, හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් වන අතර ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි වීමත් සමඟ අමාත්‍ය ධුරයන් හී පුරප්පාඩු සිදු වී ඇති බව සඳහන් වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi