ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීම සදහා එක් වු වේලුකුමාර් මන්ත්‍රීවරයාට දිගන, යාපනය, අනුරාධපුර මත්පැන් බලපත්‍ර 3ක් හා අමාත්‍ය ප්‍රසන්න රණතුංගට මත්පැන් බලපත්‍රයක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
තවද දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාට මත්පැන් බලපත්‍ර දෙකක් ලබාදී ඇති බවත් ඒ හතරලියද්ද සහ ගලගෙදර බවත් ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයාට ලබාදුන් මත්පැන් බලපත්‍රය ඔහුගේ ලේකම්වරයාට විකුණා දැමු බවත් එතුමා පවසා ඇති අතර ඉතිරි මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුව තමන් ඉදිරියේදී හෙළිදරව් කරන බව වැඩි දුරටත් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1