එළඹෙන ජනාධිපතිවරණයේ දී තම පක්ෂයේ සහය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලබා දීමට තීරණය කර ඇති බව එක්සත් මහජන පක්ෂයේ නායක ටිරාන් අලස් ඇතුළු සාමාජිකයින් තීරණය කර ඇති බව අද(22) දහවල් කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පවසා ඇති බව වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1