ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැෆ්රල් සංවිධානය විසින් විවාදයක් සඳහා කළ විවෘත ආරාධනය පිළිගන්නා බව දැනුම් දී ඇති බව වාර්තාවේ.ඒ අනුව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දීමට කටයුතු කර ඇති බව සහ එහිදී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානම්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් ය .
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi