බස්නාහිර පළාතේ සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් දෙදෙනකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මිලියන 300ක ලන්සු ඇවිත් තිබෙන බවද තමන්ට ආරංචි වී ඇති බවට සුජීව සේනසිංහ මහතා සමගි ජන බලවේග රැලියක් අමතමින් ප්‍රකාශ කර තිබේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උත්සාහය සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවීම වැළැක්වීම මිස ඔහුට ජනාධිපති වීම අවශ්‍ය නොවන බවයි.
ජනතා විමුක්ති පෙරමුණ බලයට ගෙනැවිත් යලි රට බංකොලාත් වෙද්දී නැවතත් වික්‍රමසිංහ මහතාට බලය අල්ලා ගැනීම ඔහුගේ උපක්‍රමය වී ඇතැයිද හෙතෙම ප්‍රකාශ කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi