ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෙක් විසින් Air Ceilao නමින් ගුවන්සේවයක් ආරම්භ කිරිමට සූදානම් බවටත් එය,මූලික අදියරේදී මැදපෙරදිග සහ ආසියානුකරයේත් ඉන් අනතුරුව යුරෝපයටත් ගුවන් ගමන් ආරම්භ කිරීම ඔවුන්ගේ අරමුණය බවත් තොරතුරු වාර්තා වේ.
බෝයිං ගුවන්යානා මිලදී ගැනීමට ඔවුන් මේ වනවිට සාකච්ඡා කරමින් සිටින අතර ශ්‍රී ලංකාවේ ගුවන්සමාගම ස්ථාපනය කිරීමට අදාළ කටයුතු සිවිල් ගුවන්සේවා අධිකාාරිය සමග එක්ව සිදු කරන බවද වාර්තා වේ.
ශ්‍රී ලංකන් ගුවන්සේවා ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ මෙමගින් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අභියෝගයක් එල්ලවනු ඇති බවයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi