ප්රවීණ චිත්රපට අධ්යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතා අභාවප්රාප්ත වී ඇති බව වාර්තා වේ.
මියයන විට 89 වැනි වියෙහි පසු වූ එතුමා වර්ෂ 1935 නොවැම්බර් මස 10 වන දින අකුරැස්ස ප්රදේශයේ උපත ලබා ඇති අතර හන්තානේ කතාව, පෙම්බර මධු, ඉන්දුට මල්මිටක් ඇතුළු සම්මානනීය ජනප්රිය චිත්රපටි රැසක නිර්මාණ අධ්යක්ෂකවරයා ලෙස ඔහු කටයුතු කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi